වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.(UPDATE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Jan 10, 2024 04:33 AM GMT
Report

Update 

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.(UPDATE) | Parliament Of Sri Lanka 2024 01 10

.......................................................

අගමැතිගෙන් රාජ්‍යසේවයේ නිරතව සිටි පිරිසකට සතුටුදායක ආරංචියක්.(UPDATE)

විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.(UPDATE) | Parliament Of Sri Lanka 2024 01 10

අද (10) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම විශ්‍රාමිකයින් ලැබූ විශාල ජයග්‍රහණයක් බවය.

"වසර ගණනාවක් පුරා ප්‍රමාදවෙමින් පවතින විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා වූ මුල්‍යමය අර්බුදයකට අපි මුහුණදුන්නා.

ඒ අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් අතර දීර්ඝව පැවැති සාකච්ඡාවන් නිසා ක්‍රමනුකූලව මෙය ලිහිල් කරගැනීම සඳහා වූ කාර්යට අවතීර්ණය වෙන්න පුළුවන් වුණා.

ඒ අනුව 2023 දෙසැම්බර් මාසය මුදල් අමාත්‍යාංශය විසින් අපිට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයින් මුහුණදුන් විශාල ජයග්‍රහණයක්."

..................................................

අදත් විශේෂ වූ පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න..(LIVE)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එහි සජීවි දර්ශන පහතින් නරඹන්න,


Sponsored By Sarrita Jewellery

Gallery