අයවැය සම්මතයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Jun 21, 2023 04:18 AM GMT
Report

පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 9යි 30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා.

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

මේ අතර, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සාක්ෂි දීමේ හා ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මෙන්ම සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ද හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,