අතුරු අයවැය ඡන්දය ගැන සජබය තීරණයක් ගනී..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Sep 02, 2022 06:12 AM GMT
Report

අද(02) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන 2022 වසර සඳහා වන (සංශෝධිත) විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී විපක්ෂය වන සමගි ජන බලවේගය ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටීමට කටයුතු කරන බවට වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් 13 දෙනා ද අතුරු අයවැය සඳහා වන ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join