පාර්ලිමේන්තු අතුරු අයවැය විවාදය අදයි - එහි සජිවි විකාශය මෙතනින් නරඹන්න.. (PARLIAMENT LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Aug 31, 2022 04:07 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද (31) පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ.

විවාදය අද දිනයේ මෙන්ම හෙට සහ අනිද්දාත් පැවැත්වීමටයි නියමිතව ඇත.

පාර්ලිමේන්තු සජිවි විකාශය පහතින් නරඹන්න,