22ට ලැබුණ අනුමැතිය ගැන අධිකරණය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By krishani
22වන ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අද(28) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවූ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.