අද පාර්ලිමේන්තුවේ කවුරුත් බලාසිටින විශේෂම දේ මෙන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Dhammika Perera
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ විභාගයට නො ගෙනම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |