පාර්ලිමේන්තු දැඩි උණුසුම් තත්ත්වයක්..කථානායක හදිසියේම තීරණයක් ගනී.(LIVE)

Sri Lanka Parliament Political Sajith premadasa Mahinda yapa Mahinda Rajapakshe
By Aruna Apr 20, 2022 04:54 AM GMT
Report

රටේ පවතින තත්ත්වයන් පිළිබදව කථිකා කිරීමට අදත් පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා .

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සභාව ආමන්ත්‍රණය කරමින් සිටිදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ හේතුවෙන් සභාව විනාඩි 10කට කථානායකවරයා විසින් කල් තබනු ලැබුවා.

අද පාර්ලිමේන්තුව සජීවීව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now