ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවයි..ඕනම ඔට්ටුවකට මම සූදානම්..
                                    
                    Election Commission of Sri Lanka
                
                                                
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Dilan Perera
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටිනවා.
තමන් ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ඕනෑම අයෙක් සමඟ ඕනෑම ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටින්නේ.
ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ, ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වා එහි එන ප්‍රතිඵලය මත ඊළඟ ජනාධිපතිවරණයෙන් නැවත බලය ලබා ගැනීමට උත්සාහයක් දැරීමට බවයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    