ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට වැදගත් දෙයක් අද පාර්ලිමේන්තුවේදී සිදුවෙයි..(LIVE)
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Dinesh Gunawardena
                
                                                
                    Mahinda Yapa Abeywardena
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පාර්ලිමේන්තුව ආරම්භවී තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇත.
විපක්ෂය විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.
එමෙන්ම හෙට(06) බ්‍රහස්පතින්දා දිනයේ විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
 
                 
                 
                                             
        
     
     
     
     
    