අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Mar 20, 2024 04:04 AM GMT
Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (20) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

විපක්ෂය වෙනුවෙන් ඊයේ විශ්වාසභංග යෝජනව ඉදිරිපත් කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.