නව විදුලි ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ඇමතිගෙන් විශේෂ දැනම්දීමක්.(UPDATE)

Parliament of Sri Lanka Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Mar 07, 2024 04:08 AM GMT
Report

Update 

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ ඒ අනුව, විදුලි සබඳතා ලබා ගැනීමේ ගාස්තුවෙන් 25%ක් ඒ සඳහා ගෙවිය යුතු බවයි. 

...............................................

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය ඇරඹේ..මෙතනින් නරඹන්න.(LIVE)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු කටයුතු ආරම්භවී තිබෙනවා.

ඒ අනුව, අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,