දෙසැම්බර් 15 දක්වා තාවකාලිකව අත්හිටුවීමක්.. කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණය මෙන්න..

Sri Lanka Politician Sri Lanka Cabinet Latest Headlines Decision Making
By krishani Feb 26, 2024 06:27 PM GMT
Report

කැබිනට් මණ්ඩලය විසින් විශේෂ අනුමැතියක් ලබා දී තිබෙනවා.

දෙසැම්බර් 15 දක්වා තාවකාලිකව අත්හිටුවීමක්.. කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණය මෙන්න.. | Parate Temporarily Suspends Law Enforcement

ඒ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමටයි.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලබයි.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.