හැමෝම ආදරය කරපු නිළිය ඕශධි හේවාමද්දුමගේ අසනීප තත්වය..(PHOTOS)

SLPP Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Dec 17, 2024 02:42 AM GMT
Report

ඕශදි හේවා මද්දුම කියලා කියන්නේ කාලයක් පුරාවට මෙරට රක්ගන ක්ෂේත්‍රයේ ඉතාම දක්ෂ ලෙස රගපෑ ජනප්‍රියම තරුණියක්.

ඇය ඒ වගේම සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිපිණියක්.

ඒ වගේම ඇය කාලෙත් එක්ක ඇගේ සමේ පැහැය වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙනවා. 

 කෙසේ නමුත් මේ හේතුවෙන් ඇයට රංගන ක්ෂේත්‍රයේ ඇතැම් ඉඩ ප්‍රස්තාත් අවහිර වුණා කියලා තමයි බොහෝ දෙනෙක් නම් පවසන්නේ.

කෙසේ නමුත් මෙහිදී වැදගත්ම කාරණය නම් ඕශධි පසුව දේශපාලනයට පිවිසෙනවා. 

නමුත් ඇයට ඉන් ඉදිරියට යන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ. 

 කෙසේවෙතත් ඇය මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය පසුගිය දිනවක යම් අසනීප තත්වයක් නිසා පීඩා වින්දා.

 නමුත් ඇයට මේ වන විට නැවත් යතා තත්වයට පත්වෙලා ඉන්නවා. ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිණියගේ නවතම ජායාරූප පහතින් බලන්න.