සැලකිලිමත්වන්න - පාසල් දරුවන් අතර රෝගයක වර්ධනයක්..!

Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Sep 09, 2023 01:14 PM GMT
Report

දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, පාසල් දරුවන් අතර මුඛ රෝග වල වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව එම සංගමය සඳහන් කළේ, පාසල් ළමයින්ගෙන් සියයට 63 කගේ දත් දිරා යාමට ලක්ව ඇති බවයි.

ඉන් සියයට 96 ක් පමණ නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගන්නා බවයි එහි ලේකම් වෛද්‍ය මංජුල හේරත් කියා සිටියේ.

විදෙස් ගත ශ්‍රමිකයින්ගේ නිවාස ව්‍යාපෘතිය ගැන අලුත්ම ආරංචිය..

විදෙස් ගත ශ්‍රමිකයින්ගේ නිවාස ව්‍යාපෘතිය ගැන අලුත්ම ආරංචිය..

කටකතා සනාථ කරමින් ඉන්දියාවේ නම වෙනස් වෙයි..

කටකතා සනාථ කරමින් ඉන්දියාවේ නම වෙනස් වෙයි..