පාසල් ළමුන් අනතුරේ. ඔමික්‍රෝන් වලින් ලමුන් මිය යෑමේ ප්‍රතිශතය ඉහළයි.. ලංකාවේ නම් 16 000ක්. වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කළ භයානක අනතුරු ඇඟවීම (VIDEO)

sri lanka Omicron educasion
By Sithumi Feb 01, 2022 03:22 PM GMT
Report

මිනිසෙක් දත්ත වලට අනුව ඔවුන් නිසා ලෝකයේ දරුවන් 0.4ක් මියයන බව වාර්තා වී ඇති බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අනතුරු අඟවා තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ තම ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝවක් පළකරමින්.

ඒ අනුව ලංකාවේ නම් ළමුන් 16 000 ක් බව එම ප්‍රතිශතය ට අනුව ඔහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ omicron ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නිසාත් පාසල් ආරම්භ වෙලා තිබෙන නිසාත් දරුවන් ගැන හිතන දෙමව්පියන් වැඩිහිටියන් ඉන්නවනම් ඔබ්බෙන් රෝගය වෙන කෙනෙකුට බොන්න වන්නටත් ඇති එකම විසඳුම අදම එන්නත ලබා ගැනීම බවයි.

ඔහු සිදුකළ සිදුකල ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now