ඔමික්‍රෝන් ගැන යළිත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්.

Covid Corona WHO World news Omicron
By Aruna Dec 29, 2021 04:51 AM GMT
Report

ඔමික්‍රෝන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

නව ප්‍රභේදය ලෝකයේ වැඩි වශයෙන් පැතිර යන බවත් යුරෝපා රටවලට එමගින් එල්ල වී ඇති බලපෑම ඉහළ ගොස් ඇති බවත් එම සංවිධානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාව පෙන්වා දී තිබෙනවා.

මීට පෙර හදුනාගත් කොරොනා ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාමේ වේගය වැඩි බවත් එබැවින් ලොව සියලු රටවල් ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now