තවත් Omicron ආසාදිතයින් විශාල පිරිසක් හඳුනාගැනේ - හඳුනාගත් සියලු ප්‍රදේශ මෙන්න

covid19 Chandima Jeewandhara Omicron qurrantine
By Sewvandhi Jan 29, 2022 03:39 AM GMT
Report

ඔමි⁣ක්‍රෝන් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කළා.

ඒ ඔවුන වෙත ලැබී තිබූ සාම්පල 88ක් අතුරෙන් බවයි ආචාර්යවරයා පැවසුවේ.

පහත ස්ථාන වලින් මෙම Omicron ආසාදිතයන් අනාවරණය වී තිබෙනවා.

  • ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – අංගොඩ
  • කොළඹ මහ නගර සභාව
  • කොළඹ
  • කැස්බෑව
  • මතුගම


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now