ලබන සතියේ?. රටම බලාන හිටිය, වෙන්න යන දෙයක් ගැන ජනපතිගෙන් සුවිශේෂී හෙළිදරව්වවක් මෙන්න..
Ranil Wickremesinghe
President of Sri lanka
Presidential Update
Latest Headlines
Decision Making
By krishani
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටු රැස්වීම ලබන සතියේ පැවැත්වෙන බවයි.
එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙනු ඇති බව ඒ මහතා පැවසීය.
ඊයේ (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදෙනු ලැබුවේ ය.
ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් යෝජනා කර ඇත.
එම වාර්තාව අද (15) භාරදෙනු ලැබුවේ විශ්‍රාමික විනිසුරු කේ.ටී. චිත්රසිරි ප්රමුඛ කමිටුව විසින් ය.