සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)
Department of Examinations Sri Lanka
G.C.E. (O/L) Examination
Education
Latest Headlines
Decision Making
By krishani
විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C. අමිත් ජයසුන්දර මහතා මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.
ඒ මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
මේ බව ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, විභාගයේ පළමු දින 06 අවසන් වී ඇති අතර, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන ඉදිරි දින තුනෙහි පැවැත්වීමට නියමිතය.
එම අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%