වසර දෙකක් තුළ මෙරට සම්මත වූ නීති ගණන ඉහළට. - ජනපති හෙළි කරයි.
Ranil Wickremesinghe
Government Of Sri Lanka
Law and Order
By Wayomi
නව නීති 75ක් පසුගිය වසර 02 තුළ පමණක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ, තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමින්.
ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.
...........................................
May you Like