රෝගයක් ගැන කළ දැනුම්දීම..

Dengue Prevalence in Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines
By krishani Feb 26, 2024 02:33 AM GMT
Report

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශිඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ය.

රෝගයක් ගැන කළ දැනුම්දීම.. | Number Of Dengue Cases Down

ජනවාරි මාසයේ දී ඩෙංගු අධි අවදානම් කාලප 60ක් පැවතියේ ය.

නමුත්, මේ වනවිට අධි අවදානම් කලාප 24ක් දක්වා අඩු වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් එම ඒකකය සඳහන් කළේ ජනවාරි මාසයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 10,417ක් දෙනෙකු හඳුනා ගත් බවයි.