දුම්රිය මාර්ගයකට එකවරම වුණ හරියක් - දුම්රිය ධාවනයට කුමක් වෙයි ද?.
Sri Lanka Railways
Department of Railways
Railways
Latest Headlines
Decision Making
By krishani
නාවලපිටිය සහ ඉඟුරු ඔය දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
මේ වන විට දුම්රිය සේවකයින් විසින් ගස ඉවත් කිරිමේ කටයුතුවල නිරතව සිටින බවට වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.