මැතිවරණ කොමිසන් සභාවෙන් ඡන්ද හිමියන් වෙත දැනුම්දීමක්..
Sri Lanka
By krishani
2022 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්ව ඇති බව තහවුරු කරගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව විසින් ඡන්දදායකයින්ට දැනුම් දී ඇත.
ඒ අනුව තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ වෙබ් අඩවියට පිවිසීමෙන් ඡන්ද හිමි නාමලේඛණයට තම නම ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගත හැකිය.
එසේ නම ඇතුලත්ව නැත්නම් ජූලි 12 වනදාට පෙර 011 2 860 034 අංකයට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |