ඉන්ධන පිරවුම්හල් තුළ ගැටුම් ඇති වුවහොත් කලයුතු දේ මෙන්න..පොලිස්පතිගෙන් පොලිසියට උපදෙස්..!
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඉන්ධන පිරවුම්හල්වල ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කර ගැනීමට නො හැකි වුවහොත් සහ පිරවුම්හල් තුළ පොලිස් නිලධාරීන් සහ ඇතැම් පිරිස් අතර ගැටුමක් ඇති වුවහොත් ඒවා වීඩියෝගත කරන ලෙස පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.
ඒ බව අද (25) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
එසේ අදාළ සිද්ධීන් වීඩියෝගත කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, ඉන්ධනහල්වල ගැටුම් ඇති පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට එම දර්ශන යොදා ගැනීම සඳහායි.
.............................................
You may like this video -:
පොලීසියෙන් විශේෂ අනතුරු ඇඟවීමක්..???
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |