ගාලු යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Police Galle Sri Lanka
By Sithumi Sep 02, 2022 12:43 PM GMT
Report

සීනිගම ‍‍ඓතිහාසික ශ්‍රී මහ දෙවොල් දේවාලයේ මහ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත.

හෙට (03) සිට 06 වනදා දක්වා මෙම සීමාකිරීම් සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery