අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි ද? - VAT ගැන සැකයක් තියේ නම් මෙහෙම කරලා බලන්න.

Sri Lanka Economic Crisis Sri Lanka Food Crisis Value Added Tax​ (VAT)
By Wayomi Jan 10, 2024 08:23 AM GMT
Report

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමය ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ , අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වැට් බද්ද එකතු කර ඇති බවට සැකයක් පවතී නම් බිල්පතක් ඉල්ලා සිටින ලෙසයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කර ඇති පසුබිමක වැඩි මිලට ඒවා අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසන්නේ.


                                                                              Sponsored By Sarrita Jewellery

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි ද? - VAT ගැන සැකයක් තියේ නම් මෙහෙම කරලා බලන්න. | Notice From Importers Of Essential Food Items