හැමෝම හොයපු දෙයක් මෙන්න. ඔබ දැනගෙන හිටියද මෙරට වත්කම් ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Ministry of Finance Sri Lanka Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Jan 05, 2024 12:18 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ, 2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බවයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ.

මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ, චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ ලබාදුන් ඩොලර් බිලියන 1.4ක මුදල ද මෙම සංචිත අතර වන බවයි.

Sponsored By Sarrita Jewellery