ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ගෙන තිබූ තීරණයක් ඉවතට..

Sri Lanka
By krishani Aug 26, 2022 06:13 AM GMT
Report

අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාව වෙත නොයන ලෙස පනවා තිබූ උපදේශනය ඉවත් කිරීමට පියවර ගත් බව බ්‍රිතාන්‍ය රජය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join