දුම්රිය ධාවනය නතර කිරීම ගැන විශේෂ දැනුම්දීමක්..!
Anuradhapura
Sri Lanka Railways
Department of Railways
Railways
By Sewvandhi
උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් සඳහා අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරෙනු ඇත.