සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්. - පිළිකාකාරක ප්‍රතිශතය සංශෝදනයේ රජයේ සැලැස්මක්.

Ministry of Health Sri Lanka Government Of Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jan 14, 2024 04:28 AM GMT
Report

කුඩා දරුවන්ගේ ජීවිත අවදානමේ දමන රජයේ තවත් කූඨ සැලැස්මක් ගැන අනාවරණය වී තිබෙනවා.

ඒ, කුඩා දරුවන් සඳහා ලබාදෙන ආහාරවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ.

සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්. - පිළිකාකාරක ප්‍රතිශතය සංශෝදනයේ රජයේ සැලැස්මක්. | Notice About Percentage Of Aflatoxin In Food

එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර පවසන්නේ,එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් එය දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇති බවයි.

ඔහු මේ බව අනාවරණය කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 


                                                           Sponsored By Sarrita Jewellery

සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්. - පිළිකාකාරක ප්‍රතිශතය සංශෝදනයේ රජයේ සැලැස්මක්. | Notice About Percentage Of Aflatoxin In Food