උතුරු කොරියාව කළ අනතුරු ඇඟවීම..
North Korea
South Korea
By krishani
දින 2 කට පෙර
උතුරු කොරියානු අර්ධද්වීපය පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු කොරියානු බලධාරීන් කාලගුණ අනතුරු අඟවා ඇත.
උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා අඩු විය හැකි බවත් වෙරළබඩ ප්‍රදේශවල තද සුළං අපේක්ෂා කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියාව ද අධික ශීත කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |