සිර දඩුවම් නියම වී සිටින ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට නියෝග

Galagoda Aththe Gnanasara Thero
By Sithumini Jul 18, 2024 06:06 AM GMT
Report

බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම වී සිටි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.