ඇමති නිමල් සිරිපාලගේ නිදහස් පක්ෂයට එරෙහි නඩුවට අද දින සිදු වූ විශේෂ දේ..
Nimal Siripala De Silva
Sri Lanka Politician
By krishani
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතලවලින් ඉවත් කිරීමට සහ ඊට බාධා කිරීම වලක්වාලමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර ඇති වාරණය නියෝගය දෙපාර්ශවයේ එකගතාව මත විසුරුවා හැර තිබේ.
එම නඩුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම හමුවේ අද(23) දින කැඳවු අවස්ථාවේදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |