මෙරට කලා කෙත අස්වැද්දූ ප්‍රවීණ ගායන ශිල්පීණී නීලා වික්‍රමසිංහ මෙලොව හැරයයි..(PHOTOS)

By Sewvandhi Jan 17, 2022 11:52 AM GMT
Report

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායිකාවක වන නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 71වන හැවරදි වියේ පසු වුවා.

මිය යන විට ඇය මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කරනු ලැබුවා.

මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයා බාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGallery