රටේ ආන්දෝලනාත්මක කතාබහකට ලක් වුන IMF යාම ගැන ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සහ දිනයන් නම් කෙරුණේ මෙහෙමයි..

sri lanka IMF sri lanka sinhala news today trending news
By krishani Apr 10, 2022 01:42 AM GMT
Report

ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අප්‍රේල් 18 වනදා අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා යෑමට නියමිතය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ය.

එම සාකච්ඡා දින 5ක් පුරා පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් විය.

IMF සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ට මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන එක්වීමට නියමිතය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join