රාජ්‍ය සේවකයන්ට අලුත් අවුරුදු නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි..
Sri Lanka
New year
Holidays
government workers
By Sewvandhi
රාජ්‍ය සේවකයින්ට අලුත් අවුරුද්ද සඳහා නිවාඩු ලබාදෙන දින පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ලබන 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇති අතර රජයේ කාර්යාල නැවත ආරම්භ වන්නේ 18 වැනි සඳුදායි.
එනම්,මේ මස 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |