ජංගම දුරකතන කැමරාවෙන් මෙහෙම දේවලුත් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? බලන්නකෝ එහෙනම්(VIDEO)

iPhone Apple Camera Technology Mobile Phones
By Sithumini Oct 09, 2024 06:00 PM GMT
Report

ෆොටෝ ගන්න එක දැන් කව්රුත් කරන දෙයක්. ෆොටෝ ශූට් එකක් කරගන්න වුණත් දැන් අඅපිට ලොකු දේවල් අවශ්‍ය නැහැ අපේ ජංගම දුරකතනයයෙන්ම හැකියාව තිබෙනවානේ.

ඉතින් ඒ නිසාම අපි අද ඔබට කියන්න යන්නෙ ජංගම දුරකථන කැමරාවෙන් කරන්න පුළුවන් අපූරූ වැඩ ටිකක් ගැන.

ෆොටෝ ගන්න එකට අමතරව ඔයාගේ වැඩ පහසු කරගන්නත් මේ දේවල් ඔබට වැදගත් වේවි. මේ ගැන ඔබ මින් පෙර දැනගෙන ඉන්නනම් විදියක් නැහැ.

ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් මේ ඔප්ශන් තියෙනවනම් ඔයාටත් ලස්සනම විදියේ ෆොටෝ ටිකක් ගන්න පුළුවන් බලන්නකෝ වීඩියෝව.