හා පුරා කියලා රජයෙන් දුන්නු දුම්රිය මාර්ගය. - (PHPTOS)

Bandula Gunawardane Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Jun 18, 2024 12:44 PM GMT
Report

ඉන්දීය ණය ආධාර යටතේ ඉදිකළ අනුරාධපුරය සිට මිහින්තලය හන්දිය දක්වා වූ නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය අද විවෘත කරනු ලැබුවා.

ඒ, රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන්.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.


මෙම මාර්ගයට පාළම් දෙකක් ඇතුළත් වන අතර කිලෝ මීටර් 14.78ක් දුර ප්‍රමණයක් පවතී .

එමෙන්ම මිහින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම් පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත්. 

ගංජා රට යවන්න ඔන්න අවස්ථාවක්.? - ඊට අයදුම් කරන්නේ මෙහෙමයි.

ගංජා රට යවන්න ඔන්න අවස්ථාවක්.? - ඊට අයදුම් කරන්නේ මෙහෙමයි.


........................................

May you Like


GalleryGalleryGalleryGalleryGallery