නව රාජ්‍ය ඇමතිවරු 4ක් දිවුරුම් දෙයි..!
Suresh Ragawan
Sadhasivam Viyalendran
Sivanesathurei Chandrakanth
Mohamad Musharaf Politics
By Sewvandhi
නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙකු ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
01- සුරේන් රාඝවන් - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
02- සදාසිවම් වියාලේන්ද්‍රන් - තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
03- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04- මොහොමඩ් මුෂාරෆ් - පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |