තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි..!

Sri Lanka Dayana Gamage Seetha Arabepola Vijitha Berugoda Miniaters
By Sewvandhi Apr 18, 2022 02:19 PM GMT
Report

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ඩයනා ගමගේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර සීතා අරඹේපොළ මහත්මිය අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

එසේම විජිත බේරුගොඩ මහතා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
Join Now


Gallery