අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් නව නීතියක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By krishani
අධිකරණයට අපහාස කිරීම ගැන නව නීතියක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.