සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අලුත්ම නිවේදනය මෙන්න.

Covid Sri Lanka Ministry of healthy Healthy guidelines
By Aruna Jan 31, 2022 06:52 AM GMT
Report

දැනට පවතින COVID-19 වැළැක්වීමේ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ, ඉදිරියේදී සංශෝධනවලට යටත්ව මෙම දීර්ඝ කිරීම සිදුකළ බවයි.

2022 ජනවාරි 1 සිට 31 දක්වා ක්‍රියාත්මක වන පොදු සහ වැඩ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ සමස්ත ශ්‍රී ලංකාව සඳහා නිසි අධිකාරියේ උපදෙස් පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery