ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කරමින් නවතම ගැසට් නිවේදනයක්..!

Sri Lanka Sri Lanka Government Gazette New Gazette Water Board
By Sewvandhi Aug 26, 2022 12:52 PM GMT
Report

ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු වූ බදු සම්බන්ධයෙන් ඉන්වොයිසයක් අවශ්‍ය නම් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ලියාපදිංචි වී එය ලබාගත හැකි බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery