වහාම ක්‍රියාත්මක පරිදි විශේෂ පිරිසකට පොදු ප්‍රවාහනය තහනම් කරමින් ..නවතම ගැසට් නිවේදනයක්..!
gazette
Vaccination
Covid19
Keheliya Rambukwella
By Sewvandhi
පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

