හදිසි නීතිය සම්බන්ධයෙන් ජනපති විසින්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..!

Sri lanka Gazette Gotabhaya Rajapaksha Imagency rules
By Sewvandhi Apr 05, 2022 06:23 PM GMT
Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery