මෙරට ඉන්ධන වෙළඳපොළට එන අලුත්ම සමාගම්
Sri Lanka
Minister of Energy and Power
Sri Lanka Fuel Crisis
By Sithumi
ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය R.M. Parks Inc. සහ ෂෙල් සමාගම සමග දිගුකාලීන ගිවිසුමකට අත්සන් තබා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊට අත්සන් තැබූ බවය.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුමට එළැඹ තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |