අර්බුධ මැද නව කොවිඩ් ප්‍රභේදකුත් මතුවෙයි

srilanka Covid 19
By Sithumi Apr 06, 2022 04:24 PM GMT
Report

තවත් කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දියාවෙන් තොරතුරු වාර්තා වෙයි. XE නම් එම ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් පළමුවරට ඉන්දියාවේ මුම්බායි නගරයෙන් හමුවූ බව එරට මාධ්‍ය පවසයි.

එම කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now