අද සිට බස් එකේ යනකොට ගෙවන්න වෙන විදිහ..නව මිල ගණන් මෙන්න.

Sri Lanka Dilum amunugama Bus fare Gamunu wijerathne
By Aruna Jan 05, 2022 01:35 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රු. 14ක්ව පැවැති අවම බස්ගාස්තුව රු. 17ක් දක්වා වැඩිවී ඇත.

අද (05) සිට මෙම නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

සංශෝධනය කරන ලද සාමාන්‍ය බස් ගාස්තු සහ ගමනාන්ත සම්පූර්ණ බස් ගාස්තු මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery