නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ..නව ආමාත්‍යවරු 17 දෙනා මෙන්න.

Gotabaya Rajapakshe New cabinet ministers
By Aruna Apr 18, 2022 05:25 AM GMT
Report

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.

නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කෙරෙනු ඇත.

මේ අනුව මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery