ජනපතිගෙන් නව පත්වීම් කිහිපයක්
Ranil Wickremesinghe
Sri Lanka
By Sewvandhi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පුද්ගලයින් 4 දෙනෙකුට නව පත්වීම් ලිපි ප්‍රදානය කරන ඇත.
ඒ අනුව, දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරන ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන අය මෙලෙස නව පත්වීම් ලබා ඇත.
......................................................
You may like this video-;
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |